සිතුවාට හැමදාම එළිය සොරකම් කරන්නට
පැතුම් ඉටු නොවේ හැම විටම
තරු පොකුරු වට කර
හිනැහුනත් සඳ අපූරුවට
හිරු නොදෙයි සඳට
මුලා කරනට තරු පොකුර.......
Friday, February 25, 2011
Wednesday, February 23, 2011
අව් කණ්ණාඩි...
අව් කණ්ණාඩි කදිමයි...
වසන් කරන්නට දෑස...
ඒත්...
අඳුරු කළ වීදුරුව එපිට
පිපිල තිබුණු දෑසමන් මල...
වීදුරුව විනිවිද...
ඔය දෑස් මතින්
ආත්මයට කිමිදී දුටුව බව...
දැක්කෙ නෑ නේද නුඹ...
අනේ...
තව ඩිංගක් ඔය වීදුරුව අඳුරු උනානම්...
එළිවෙනකන්ම...
වැටුන පිණි බරට
ඇකිළුණු පෙති දකීවිද බයෙන්
දෑසමන් මල සිතුවා...
නොදැක්කාට නුඹ.....
වසන් කරන්නට දෑස...
ඒත්...
අඳුරු කළ වීදුරුව එපිට
පිපිල තිබුණු දෑසමන් මල...
වීදුරුව විනිවිද...
ඔය දෑස් මතින්
ආත්මයට කිමිදී දුටුව බව...
දැක්කෙ නෑ නේද නුඹ...
අනේ...
තව ඩිංගක් ඔය වීදුරුව අඳුරු උනානම්...
එළිවෙනකන්ම...
වැටුන පිණි බරට
ඇකිළුණු පෙති දකීවිද බයෙන්
දෑසමන් මල සිතුවා...
නොදැක්කාට නුඹ.....
Sunday, January 30, 2011
සැණෙළි..... දැල්වී නිවෙන....
සැණෙළි......දැල්වී නිවෙන....
මඟ හසර නොකියන.....
ගෙන ගොසින් මසිත...
නොපෙනෙනා මානයක...
නෙතු පියන් විවර වුව...
මැකෙනු කෙලෙස...
මතක මං පෙත...
සැණෙළි පෙන්වූ සිහින මාවත...
සඳ එළිය ගෙනැත් දුන් බව අමතකව...
සැණෙළි......
දැල්වී නිවෙන....
මඟ හසර නොකියන.....
මොහොතකට වුව...
මුවට දුන් හසරැල්ල...
...සිතට දුන් සෙනේහය...
නොමෙකේවි කිසි දිනේ...
හද මඬළෙ ලෙංගතුව...
සඳුද නැති..
හිරුද නැති....
බොළඳ දුක් බර අහස....
තරුවක්ව පායන්න....
දැල්වී නිවෙන....
ගෙන එන්න වසන්තය...
අද හෙටම....
සිනා කඳුළු මල් පූදින්න....
සැණෙළි.......
දැල්වී නිවෙන....
මග හසර නොකියන.....
සැණෙළි.....
දැල්වී නිවෙන....
මග හසර නොකියන...
ඉතිරි කර ගිය අඳුර.....
අඳුරක්ම නොවේ මසිතට...
...කැඩපත නුඹ මට...
පෙන්නූ ජීවිතය...
කඳුළු බිඳු රැන්දුව....
බොඳ කල සිහින...
සිහින පමණක්ම බව...
දනිමි අද මම...
ඉතිරි කර ගිය...
මතකය කුළුනුබර...
මහ මෙරක්ය මා සිත...
ජීවිතය කියා දෙන...
නැත කඳුළු හඩන්නට...
සිනා සෙමි නුඹට පෙනෙන්නට...
ඔබ ගෙනා කඳුළු මල්...
අමතකව ඔබ හටම...
නගන්න හසරැල්.....
දැල්වෙන්න නොනිවීම...
සැණෙළි.....
දැල්වී නිවෙන....
මග හසර නොකියන..........
මඟ හසර නොකියන.....
ගෙන ගොසින් මසිත...
නොපෙනෙනා මානයක...
නෙතු පියන් විවර වුව...
මැකෙනු කෙලෙස...
මතක මං පෙත...
සැණෙළි පෙන්වූ සිහින මාවත...
සඳ එළිය ගෙනැත් දුන් බව අමතකව...
සැණෙළි......
දැල්වී නිවෙන....
මඟ හසර නොකියන.....
මොහොතකට වුව...
මුවට දුන් හසරැල්ල...
...සිතට දුන් සෙනේහය...
නොමෙකේවි කිසි දිනේ...
හද මඬළෙ ලෙංගතුව...
සඳුද නැති..
හිරුද නැති....
බොළඳ දුක් බර අහස....
තරුවක්ව පායන්න....
දැල්වී නිවෙන....
ගෙන එන්න වසන්තය...
අද හෙටම....
සිනා කඳුළු මල් පූදින්න....
සැණෙළි.......
දැල්වී නිවෙන....
මග හසර නොකියන.....
සැණෙළි.....
දැල්වී නිවෙන....
මග හසර නොකියන...
ඉතිරි කර ගිය අඳුර.....
අඳුරක්ම නොවේ මසිතට...
...කැඩපත නුඹ මට...
පෙන්නූ ජීවිතය...
කඳුළු බිඳු රැන්දුව....
බොඳ කල සිහින...
සිහින පමණක්ම බව...
දනිමි අද මම...
ඉතිරි කර ගිය...
මතකය කුළුනුබර...
මහ මෙරක්ය මා සිත...
ජීවිතය කියා දෙන...
නැත කඳුළු හඩන්නට...
සිනා සෙමි නුඹට පෙනෙන්නට...
ඔබ ගෙනා කඳුළු මල්...
අමතකව ඔබ හටම...
නගන්න හසරැල්.....
දැල්වෙන්න නොනිවීම...
සැණෙළි.....
දැල්වී නිවෙන....
මග හසර නොකියන..........
Subscribe to:
Posts (Atom)